පුද්ගලයින් පරීක්ෂා කිරීම, රෝගීන් හඳුනාගැනීම හා රෝගීන් වෙන්කර තැබීම මෙම වෙරසය පාලනය කිරීම සඳහා කළ හැකි එකම ක්‍රමවේදය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රස් ඇඩනම් කියා සිටින්නේ, කොවිඩ් 19 වෛරස වසංගත මැඩපැවැත්වීම සඳහා රාජ්‍යයන් නිසි පියවර නොගන්නා බවයි.