ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

මාර් 17, 2020

    මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රස් ඇඩනම් කියා සිටින්නේ, කොවිඩ් 19 වෛරස වසංගත මැඩපැවැත්වීම සඳහා රාජ්‍යයන් නිසි පියවර නොගන්නා බවයි.

    පුද්ගලයින් පරීක්ෂා කිරීම, රෝගීන් හඳුනාගැනීම හා රෝගීන් වෙන්කර තැබීම මෙම වෙරසය පාලනය කිරීම සඳහා කළ හැකි එකම ක්‍රමවේදය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. 

    Last modified on අඟහරුවාදා, 17 මාර්තු 2020 09:56

    Latest News