ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගෝලීය වශයෙන් ලබාදීම පිළිබඳ ගැටලුවක් නොමැති බව පවසයි.

ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය තුරන් වී යාමට වසර 02ට ආසන්න කාලයක් ගතවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් සඳහන් කරයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රස් ඇඩනම් කියා සිටින්නේ, කොවිඩ් 19 වෛරස වසංගත මැඩපැවැත්වීම සඳහා රාජ්‍යයන් නිසි පියවර නොගන්නා බවයි.

කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Latest News