කොරෝනා හේතුවෙන් ගෙවුනු පැය 24ට මරණ 103ක්..ආසාදිතයින් 42,200 ඉක්මවයි

පෙබ 11, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මියගිය සංඛ්‍යාව 1 013ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    වෛරසය ආසාදිතයන්ගේ ගණන 42,200ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ගෙවුණු පැය 24 තුළ, චීනයේ හුබෙයි ප්‍රාන්තයේ පමණක් පුද්ගල මරණ 103ක් වාර්තා වී තිබේ. මෙය, ඉතිහාසයට එක්වන්නේ වෛරස ව්‍යාප්තියේ ආරම්භයත් සමඟ එක්දිනකදී වාර්තා වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව ලෙසයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 07:42

    Latest News