සුර්යාගේ ධ්‍රැවීය කලාප සිතියම්ගත කිරීමේ අභ්‍යවකාශ මෙහෙයුමක්

පෙබ 10, 2020

    සුර්යාගේ ධ්‍රැවීය කලාප සිතියම්ගත කිරීමේ අරමුණෙන් අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කෙරිණ.

    නාසා ආයතනය හා යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය එක්ව එය සිදුකරයි. අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කේප් කැනවරල් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ යානය දියත් කෙරිණ. යානය ඊයේ දියත් කෙරුණේ රාත්‍රී 11.00ට පමණ. දස වසරක අභ්‍යවකාශ මෙහෙයුම් අතරතුර සුර්යාගේ ධ්‍රැව කලාපය සිතියම්ගත කිරීම අපේක්‍ෂා කෙරේ. අභ්‍යවකාශ විකිරණවලින් ගගණගාමීන්ආරක්‍ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහිදී පර්යේෂණ සිදු කිරීමට නියමිතයි.

    Latest News