ද.කොරියාවෙන් චීනයට මානුෂීය ආධාර

ජන 31, 2020

    නව කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් බලපෑම් එල්ල වී ඇති චීනයට අමෙරිකානු ඩොලර් මිලියන 5ක හදිසි මානුෂීය ආධාර මානුෂීය ආධාර ලබා දීමට දකුණු කොරියාව පියවර ගනී.

    මේ බව, දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

    වුහාන් නගරයේ රැඳී සිටින දකුණු කොරියානු ජාතිකයින් ඉවත් කර ගැනීමට යැවෙන විශේෂ ගුවන් යානයෙන් මෙම ආධාර තොගය ප්‍රවාහනය කෙරේ.

    ඊට මුහුණු ආවරණ මිලියන 2ක පමණ තොගයක් ද ඇතුළත් වේ.

     

    Latest News