මේ දකින්නේ පළමු කොරෝනා වෛරස් රෝහලයි

ජන 31, 2020

    චීනයේ පළමු කොරෝනා ප්‍රතිකාර රෝහල හුවාංෂෝ ප්‍රදේශයේ (Huangzhou) දී (29) විවෘත කෙරිණ.

    වුහාන් සේවකයින් හා ස්වේඡා සේවකයන්ගේ දින දෙකක දිවා රාත්‍රී මෙහෙයුමෙන් පසු හිස්ව තිබූ ගොඩනැගිල්ලක් ඇඳන් 1000ක හදිසි සේවා පහසුකම් වලින් සමන්විත රෝහලක් බවට මෙසේ පත් කර ඇත.

    ඩේබි මවුන්ටන් ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානය චීනයේ විවෘත කළ පළමු කොරෝනා ප්‍රතිකාර රෝහලයි.

    මෙම ගොඩනැගිල්ල කොරෝනා වෛරස් රෝගීන්ට පමණක් ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ලෙස පළාත් පාලන ආයතනය සිකුරාදා නියෝග කළේය.

    Latest News