ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා කේරලයෙන්

ජන 30, 2020

    ඉන්දියාවෙන් කොරෝනා වෛරසය ආසාදිත පළමු රෝගියා වාර්තා වී තිබේ.

    ඔහු චීනයේ වූහාන් සිට කේරලයට පැමිණි සිසුවෙක් බවයි ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 ජනවාරි 2020 16:10

    Latest News