ඔස්ට්‍රේලියාව ඔටුවන් 10,000ක් ඝාතනයට සැරසේ

ජන 08, 2020

    ඔස්ට්‍රේලියාවේ නියඟය පවතින ප්‍රදේශවල ඔටුවන් 10,000ක් පමණ වෙඩිතබා ඝාතනය කිරීමට සැරසෙන බව විදේශ ප්‍රවෘත්ති සේවයන් සඳහන් කරයි.

    දැඩි දිය පාපාසයකින් පෙළෙන සත්වයින් ස්වදේශික ජනාතාවට තර්ජනයක් වන බවට වූ ලැබුනු පැමිණිලිවලින් පසු මේ තීරණයට එළැඹී ඇති බව වාර්තාවේ.

    ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාව වන ඇබොර්ජින් ජාතිකයින් නියෝජනය කරන නිලධාරීන් මෙම ක්‍රියාවලියට අනුමැතිය ලබා දී ඇත. මෙය අද සිට ක්‍රියාත්මක වීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තාවේ.

    Latest News