යුක්‍රේන ගුවන් යානයක් මගීන් 180ක් සමග අනතුරට

ජන 08, 2020

    ඉරානයේ සිට ගුවන් ගත කළ බෝයිං 737 යුක්‍රේන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගීන් හා කාර්යමණ්ඩලය 180ක් සමග අනතුරට ලක්ව තිබේ.

    කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම යානය ගුවන් ගත කළ සුළුවේලාවකට පසු අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 10:02

    Latest News