ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද (20) කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය අද (24) ආරම්භවීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනවල මනා සම්බන්ධිකරණය මත දෙරට අතර ක්‍රිකට් තරගාවලිය සාර්ථක කර ගැනීමට හැකි වූ බව, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි නික් හොක්ලි මහතා පවසනවා.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේ පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය කඩුලු 05 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

එංගලන්ත - ඔස්ට්‍රෙිලියා "අලුබඳුන" ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රෙිලියානු කණ්ඩායම සමත්වුණා.

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 187කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත්විය.

එක්දින සහ විස්සයි විස්ස තරඟ සංචාරයක් සඳහා ජුලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා අරම්භක පිතිකරු ශිකර් ධවාන් පත්කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළ උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණයකර තිබේ.

පත්කළ නව තාක්ෂණික උපදේශක කමිටුවට ක්‍රිකට් සංවර්ධනය සඳහා සාධාරණ කාලයක් ලබාදිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෂ්රෆි මොටාසා හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Latest News