ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භක තරගයෙන් දැවැන්ත ජයක් වාර්තා කිරීමට පකිස්ථාන කණ්ඩායම සමත්වුණා.

පසුගිය අගෝස්තු 05 වැනි දා දබුල්ල අවුරා සහ කලම්බෝ කණ්ඩායම් අතර පැවැත්වුණු 8 වැනි තරගය අතරතුර LPL ආචාරධර්ම කඩ කිරීමේ වරද වෙනුවෙන් කුසල් මෙන්ඩිස්, චාමික කරුණාරත්න සහ හසන් අලී යන ක්‍රීඩකයින්ට දඩ සහ දඬුවම් ලකුණු නියම කර තිබෙනවා.

ලබන ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාවේ දී ආරම්භවීමට නියමිත එක්දින ‍ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තම කණ්ඩායටම ඉන්දියාව බලා පිටත්ව යාමට අවසර ලබාදීමට පාකිස්තාන රජය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය අද (24) ආරම්භ වනවා.

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය කොළඹ දී අද ආරම්භ වනවා.ආසියානු ක්‍රිකට් කවුන්සිලය මගින් තරගාවලිය සංවිධාන කරනවා.

සිම්බාබ්වේහි පැවති ලෝක කුසළාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරඟ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තරගය අද (07) මෙරට වේලාවෙන් දහවල් 12.30ට හරාරේ හිදී ආරම්භවීමට නියමිතයි.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරග ආරම්භයට පෙර පැවැත්වෙන පුහුණු තරග අද ආරම්භ වනවා.

සිම්බාබ්වේ හි පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (23) රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියා.

Latest News