ඕස්ට්‍රේලියාව පරදා වේල්සයට තියුණු ජයක්

සැප් 29, 2019

    ලෝක ශුරතා රග්බි තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව අද පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට වේල්ස් කණ්ඩායම සමත්විය.

    තරගය පැවැත්වුනේ “ඩී“ කාණ්ඩය යටතේ. පළමු අර්ධය නිමාවන විට ලකුණු 23-8ක් ලෙස වේල්ස් කණ්ඩායම පෙරමුණ ගත්තේය. දෙවැනි අර්ධයේ දී වේල්ස් කණ්ඩායම තවත් ලකුණු 6ක් රැස් කළ අතර, ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 25ක්. ඒ අනුව වේල්ස් කණ්ඩායම ජය වාර්තා කළේ ලකුණු 29-25ක් ලෙසයි.

    Latest News