කඳුළු ගඟක් වූ මීගමුවට පදක්කමක් ‌‌ගෙනා දිනූෂා

අප්‍රේ 24, 2019

    ආසියානු 23 වැනි මළල ක්‍රීඩා තරගාවලියේ තුන් පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට මීගමුවේ පදිංචි විදූෂා ලක්ෂානි සමත් විය.

    දෝහා කටාර්හි පැවැත්වෙන ආසියානු මළල ක්‍රීඩ තරඟාවලියේ දී ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම පදක්කම මෙයයි. පසුගිය පාස්කු දින සිදුවූ ප්‍රහාරයෙන් විදූෂා ලක්ෂානිගේ මිතුරන් හා ගුරුවරුන් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත්විය. ජයග්‍රහණය ලැබීමෙන් පසු විදූෂා ඔවුන් සිහිපත් කරමින් සංවේගය ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 13:06

    Latest News