කාසියේ වාසිය උගන්ඩාවට

ජූනි 04, 2024
    20- 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ උගන්ඩාව අතර තරග අද (04) පැවැත්වෙනවා.

    එහි කාසියේ වාසිය උගන්ඩා කණ්ඩායමට හිමිවුණා.

    ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලබාදුන්නා.

    Latest News