ශ්‍රීමාලිගෙන් සහ කමල්ගෙන් රිදී පදක්කම්

ජූලි 13, 2023

    ඉන්දියාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් පදක්කම් 02ක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩාකාවන් සමත්ව තිබෙනවා.

    කිලෝග්‍රෑම් 45 බර පන්තියේ කාන්තා ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත්තේ ශ්‍රීමාලී සමරකෝන්. කමල් එගොඩවත්ත කිලෝග්‍රෑම් 61 බර පනක්තියේ පිරිමි අංශයේ රිදී පදක්කම හිමිකරගත්තා.

    Latest News