ක්‍රීඩා ඇමතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජන 29, 2024
    ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා විසින් අතුරු කමිටු දෙකක් විසුරුවා හරිමින්, ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
    “ශ්රී ලංකා කරාතේ දෝ” සම්මේලනය මහ ශ්රී ලංකා මෝටර් රථ සංගමය යන අතුරු කමිටු දෙකයි, එලෙස විසුරුවා ඇත්තේ පසුගිය වසරේ ජූලි මස 28 වැනිදා, හිටපු ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා විසින් කරාතේ දෝ සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවමින්, අතුරු කමිටුවක් පත් කරනු ලැබුවා.
     
    හරීන් ප්රනාන්දු මහතා විසින් එම ගැසට් නිවේදනය බල රහිත කිරීමත් සමග, මීට පෙර නිලධාරී මණ්ඩලයට එහි බලය යළි හිමි වී තිබෙනවා.
     
    මේ අතර ශ්රී ලංකා මෝටර් රථ සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින්, අතුරු කමිටුවක් පත්කරනු ලැබුවේ පසුගිය අගෝස්තු මස 9 වැනිදායි. එය අත්හිටුවීමත් සමග මීට පෙර පැවති නිලධාරී මණ්ඩලයට එහි බලය හිමිවනවා.

    Latest News