යුපුන් දකුණු ආසියානු වාර්තාවක් අලුත් කරයි

මැයි 26, 2022

    යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති මලල ක්‍රීඩා උලෙළකදී මීටර 100 ඉසව්ව තත්ත්පර 10.06 ක කාලයකින් නිම කිරීමට සමත් විය.

    ඒ සමඟින් දකුණු ආසියානු වාර්තාව සහ ශ්‍රී ලංකා වාර්තාව ඔහු විසින්ම බිඳ හෙළීමට සමත්වීම විශේෂත්වයක්.

    මීට පෙරද එම වාර්තා දෙකේම හිමිකරුවා වූයේ යුපුන් අබේකෝන් වන අතර ඔහු එහිදී එම තරඟ ඉසව්ව තත්පර 10 දශම එකයි පහක කාලයක් වාර්තා කිරීමට සමත් විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 මැයි 2022 08:26

    Latest News