යුපුන් අබේකෝන් හෙට රෝමයේ ධාවන පථයට

මැයි 11, 2022

    ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මෙවර තරගවාරයේ සිය දෙවැනි මලල ක්‍රීඩා ශූරතාව සඳහා හෙට (12 ) සහභාගී වීමට නියමිතයි.

    ‘රෝමා මලල ක්‍රීඩා ශූරතාව’ වන මෙම තරගාවලිය ඉතාලියේ රෝම නගරයේ පිහිටි ස්ටේඩියෝ ඩි මාර්මි ධාවන පථයේදී පැවැත්වෙනු ඇත.

    තරගාවලියේ ආරම්භ ක්‍රීඩක ලැයිස්තුවට අනූව, මෙම තරගාවලියේදීද යුපුන් මීටර 150 ඉසව්ව සඳහා සහභාගී වීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

    Latest News