ටෙස්ට් තරග 02ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශයට (වීඩියෝ)

මැයි 08, 2022
  • බංගලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා.

    තරගාවලියට ටෙස්ට් තරග 02ක් ඇතුළත්.

    Latest News