චාමර සහ අජන්තගෙන් නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයක්....

අප්‍රේ 02, 2022

    ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් වන චාමර කපුගෙදර සහ අජන්ත මෙන්ඩිස් නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබෙනවා.

    ඒ, තලවතුගොඩ “ඔස්ට්‍රේෂියා“ ආයතනයේ දී. මෙමගින් යොවුන් ක්‍රීඩකයින්ට මෙන්ම, වෙළෙඳ සේවා ක්‍රිකට් කණ්ඩායම් සහ පාසල් කණ්ඩායම් සඳහා ද, පුහුණුවීමට අවස්ථාව හිමිවන බවයි, ඔවුන් කියා සිටියේ....

    Latest News