රන් පදක්කම් සමගින් ක්‍රිඩකයෝ දිවයිනට

පෙබ 28, 2022

    සිංගප්පූරුවේ පැවති විවෘත බර ඉසිලීමේ තරගාවලිය නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිස අද අලුයම (28) දිවයිනට පැමිණියහ.

    ඔවුන් මෙම තරගාවලියේදී රන් පදක්කම් 04 ක්,රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනිණ. සිංගප්පූරුවේ පැවති අතර, එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සදහා අවසන් තේරීමේ තරගාවලියක් ලෙස මෙය පවත්වා තිබිණ. 

    තරගාවලිය, පෙබරවාරි මස 25 සිට 27 දින දක්වා පැවැත්විණ. 

    Last modified on අඟහරුවාදා, 01 මාර්තු 2022 07:38

    Latest News