වනිඳු සහ පැතුම් 20-20 පළමු 10 දෙනා අතරට...

මාර් 02, 2022

    අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 20-20 ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා යොවුන් පිතිකරු පැතුම් නිස්සංක සමත්ව සිටිනවා.

    20-20 ශ්‍රේණිගත කිරීම්වල පන්දු යැවීමේ සහ තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල පළමු 10දෙනා අතරට පැමිණීමට ඔහුට මීට පෙර හැකි වුණා. වනිඳු හසරංග 20-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල මේ වන විට පසු වන්නේ, 6 වැනි ස්ථානයේ. තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ඔහුට හිමිව ඇත්තේ, 10 වැනි ස්ථානයයි.

    Latest News