ආසියානු සත් සාමාජික රග්බි; පළමු තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජය...(වීඩියෝ)

නොවැ 19, 2021
  • ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (19) සහභාගි වූ පළමු තරගයෙන් ජය වාර්තා කළා.

    ඒ මැලේසියාවට එරෙහිවයි. තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දින දෙකක් පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා සහ පිරිමි කණ්ඩායම් ඊට එක්ව සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද සහභාගි වූ පළමු තරගයේදී මැලේසියාව ලකුණු 12-10 ක් ලෙස පරාජය කරමින් ජය වාර්තා කළා.

    Last modified on සෙනසුරාදා, 20 නොවැම්බර් 2021 10:05

    Latest News