ක්‍රීඩකයින්ට වෘත්තීය මට්ටමට පැමිණිමේ කාලය දැන් උදාවෙලා; දිනේෂ් ප්‍රියන්ත...(වීඩියෝ)

සැප් 26, 2021
  • මෙරට ක්‍රීඩකයින්ට වෘත්තීය මට්ටමට පැමිණිමේ කාලය දැන් උදා වී ඇතැයි, පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත පවසයි.

    ජාතික රූපවාහිනිය සමඟ සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

    Last modified on ඉරිදා, 26 සැප්තැම්බර් 2021 20:10

    Latest News