ක්‍රිකට් ගනුදෙනු සේවීමට ඇමතිගෙන් නියෝගයක්

ජන 28, 2019

    2016 ජනවාරි 31 සිට 2018 දෙසැම්බර් 31 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගණුදෙණු පිළිබඳ වොහාරික විගණනයක් කර සති 02 කින් වාර්තාවක් ලබා දෙන ලෙස ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු නියෝග කර තිබේ.


    ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අද (28) මෙම නියෝගයක් නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා වන ක්‍රිඩා අමාත්‍යංශ ලේකම් චූලාන්නද පෙරේරා වෙතයි.

    Last modified on සදුදා, 28 ජනවාරි 2019 17:22

    Latest News