දිවයිනේ විවිධ ප්‍රදේශවල දැනට පවතින උෂ්ණත්වය ඉදිරි දිනවලද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිතුණු බැතිමතුන්ගේ ශුද්ධ වූ සතිය තුළ සහ පාස්කු ඉරිදා දිනයේ රට තුළ ආරක්‍ෂාව තර කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සියලුම නිවාසවලට ලබා දීමේ වැඩපිලිවෙළ අද ආරම්භ විය.
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්,නිෂ්පාදකවරයෙක් තිරකතා රචකයෙක් මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ද වූ නීතීඥ සමන් වීරමන් මහතා ඊයේ අභාවප්‍රාප්ත විය.
පාස්කු ප්‍රහාරයේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ලබන සඳුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බාර දීමට නියමිත…
නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං කිලෝ 17ක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළ දී රේගු භාරයට ගෙන තිබේ.
අවිස්සාවේල්ල,රත්නපුර මාර්ගයේ මාදොල ප්‍රදේශයේ පිහිටි අබලි ද්‍රව්‍ය එක්රැස් කරන ආයතනයක ඊයේ සවස සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (03) දින උදෑසන වනවිට මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 211 දෙනෙකු හඳුනාගෙන ඇත.
දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 12 දෙනෙකු ඊයේ (02) උදෑසන 6.00න් අවසන් වූ ගතවූ පැය 24තුළ මියගොස් තිබේ.
පසුගිය 31 වැනිදා සහ පසුගිය පළමු වැනිදා අතර පැය 48ක කාලය තුල යතුරුපැදි වැරදි 8957ක් සම්බධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත් බව…
ගොවින් විසින් ලබාගත් අස්වැන්නේ අග්‍ර භාගය බුදුන් වහන්සේට පුජාකිරිමේ උත්සවය ලෙස සැලකෙන අලුත් සහල් මංගල්‍යය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ…
වැලිගම ප්‍රදේශයෙන් පිළිකාරක පරිප්පු තොගයක් සොයාගත් බවට පළවන මාධ්‍ය වාර්තාවල සත්‍යතාවක් නැතැයි, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පවසයි.
කොවිඩ් 19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 89,701ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සහ අධි අවදානම් කණ්ඩායම් සඳහා ඇස්ට්‍රසෙනෙකා එන්නත් අඛණ්ඩව ලබාදීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් අලුත් අවුරුදු නැකත් සීට්ටුව රටේ සියලුම නිවෙස් වෙත…
අදට යෙදී ඇති මහ සිකුරාදා සහ ඉරිදාට යෙදෙන පාස්කු ඉරිදා දේව මෙහෙයන්ට අදාළව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
යහපාලන රජය සමයේ සිදු කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ බලතල පුළුල් කර තිබේ.
වට්ස්-ඇප් ඔස්සේ අන්තවාදී මතවාද ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමේ නිරතවූ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මන්නාරම හිටපු රදගුරු අති උතුම් රායප්පු ජෝශප් හිමිපාණන් ස්වර්ගස්ථ වූ පුවත ඇසීමෙන් මම බලවත් සේ සංවේගයට පත්වූයෙමි.
උතුරු පළාතේ “ගම සමග පිළිසඳර” ප්‍රථම වැඩසටහන වව්නියාව දිස්ත්ත්‍රික්කයේ, වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාම සේවා වසමේ…

Latest News