අලුත් සහල් මංගල්‍යය අදින් ඇරඹේ

අප්‍රේ 03, 2021

    ගොවින් විසින් ලබාගත් අස්වැන්නේ අග්‍ර භාගය බුදුන් වහන්සේට පුජාකිරිමේ උත්සවය ලෙස සැලකෙන අලුත් සහල් මංගල්‍යය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස අද ආරම්භ වීමට නියමිතයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මෙවර එය පැවැත්වෙන්නේ 54 වන වරටයි.

    Latest News