පාස්කු දේව මෙහෙයන්ට විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි; අජිත් රෝහණ

අප්‍රේ 02, 2021

    අදට යෙදී ඇති මහ සිකුරාදා සහ ඉරිදාට යෙදෙන පාස්කු ඉරිදා දේව මෙහෙයන්ට අදාළව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

    පොලිස් මූලස්ථානය, ඒ සම්බන්ධ ප්‍රාදේශීය පොලිස් ප්‍රධානීන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    Latest News