ගිරාදුරුකෝට්ටේ කොටලීය මහවැලි ගම්මානයේ ගෙවත්තක වැසිකිළි වලකට කැපූ වලකට වැටී සිරවී සිටි වන අලියකු බේරා ගනී.
අලුත් අවුරුදු සමයේ ක්‍රියාකළ යුතු ආකාරය ගැන සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කල් ඉකුත් වූ සහ පුද්ග පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන් සෙවීමේ අඛණ්ඩ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
වැලිමඩ සානුවේ මල්වගාකරුවෝ වසන්ත සමයට සුදානම් බව පවසති.
ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අද සමරනු ලබනවා.
පරිසර සුරක්ෂිතතාවය උදෙසා සහ පාරිසරික වශයෙන් බලපාන ගැටළුලට විසඳුම් ලබා දීම පිණීස පරිසර අමාත්‍යංශය හා සම්බන්ධීකරණයට උපාධිධාරි සංවර්ධන නිලධාරින් 350ක්…
දඹුල්ල ප්‍රදේශයේ දී පොලිස් බාරයට ගැනුණු පොල්තෙල් තොගය,පුද්ගල පරිභෝජනයට නුසුදුසු ද යන්න තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
අදට යෙදෙන මහ සිකුරාදා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සුභාශිංසනය..
පදිකයින්ගෙන් සහ රියදුරන්ගෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමට…
අද දිනයේ උණුසුම් කාලගුණ තත්වයක් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ මස 01 වැනිදා සිට කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය සැප්තැම්බර් 30 වැනිදා තෙක් දීර්ඝ කළ බව මෝටර්…
කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 89,407 දක්වා ඉහළ ගොස් තිබේ.
විවිධ පාර්ශව සමාජ මාධ්‍ය ඔස්සේ රට තුළ පරිසර විනාශයක් සිදුවන බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බව, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ…
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ නව ලක්‍ෂ 19,753 කට එන්නත් ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
බෞද්ධයන්ගේ ආර්ථිකය නඟා සිටුවීමට සහයවීම තම කණ්ඩායමේ අරමුණ බව, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නිලවරණය සඳහා සභාපති ලෙස ඉදිරිපත්ව සිටින…
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, පෞද්ගලීකරණය කරන බවට පළ වී ඇති වාර්තා, මුළුමනින්ම අසත්‍යයක් බව, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා…
රුපියල් දහසක සහන මල්ල අද සිට සතොස වෙළෙඳ සැල්වලින් මිලදී ගත හැකි බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක් මතට ලොරියක් පෙරලිමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව වාර්තාවේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර සිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට පනවා තිබූ විදේශ…

Latest News