පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත පිරිස 153371ක්

ජූනි 01, 2021

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 1989 ක් අද හඳුනා ගනු ලැබීය.

    සුවය ලැබූ තවත් 1631ක් රෝහල්වලින් අද පිටව ගියේය. ඒ අනුව පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත පිරිස 153371ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 33498 අයත්.

    Latest News