මෙරට සියලු ගුවන් තොටුපල අද සිට මගීන්ට විවෘතයි

ජූනි 01, 2021

    මෙරට සියලු ගුවන් තොටුපල අද සිට මගීන් සඳහා විවෘත කෙරිණ.

    අද පෙරවරුවේ මත්තල රාජපක්‍ෂ ගුවන් තොටුපලට නැව් සමාගම් කිහිපයක සේවය කරන නාවිකයින් රැගත් ගුවන් යානයක් පැමිණියේය. පැමිණි පිරිසට 116ක් අයත්. එමෙන්ම මෙරටට පැමිණ සිටි විදේශීය නාවිකයින් 102ක් නැවත කටාර් රාජ්‍ය බලා එම ගුවන් යානයෙන් පිටත්ව ගියේය.

    Latest News