උපන්දින සාදයට ගිය තවත් 6ක් අත්අඩංගුවට

ජූනි 01, 2021

    පසුගියදා කොළඹ තරු පහේ හෝටලයක පැවති උපන්දින සාදයට සම්බන්ධ වූ තවත් පුද්ගලයින් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් අතර සැකකාරියක් සහ සැකකරුවන් පස් දෙනෙකු වේ. අත් අඩංගුවට ගත් පිරිස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය පවසයි.

    Latest News