මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1,527ක්

ජූනි 02, 2021

    මැයි මස 20 සිට ඊයේ දක්වා සිදුවූ තවත් කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේය.

    ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1,527ක් වේ.

    Latest News