සයිනොෆාම්; ලෝක වෙළෙඳපොළේ අඩුම මිලට ගත්තේ; අමාත්‍ය කෙහෙළිය

ජූනි 01, 2021

    චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලෝක වෙළෙඳපොළේ පවතින අඩුම මිලකට මිලදී ගත් බව රජය පවසයි.

    කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරුණේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශයට වඩා වැඩි මිලකට එම එන්නත මිලදී ගත් බවට පළ වන වාර්තා චීන රජය පවා ප්‍රතික්ෂේප කර ඇති බවයි.

    Latest News