ආහාර ද්‍රව්‍ය ජංගම රථවලින් නිවෙස් වෙත අලෙවි කිරීම සාර්ථකයි....

ජූනි 01, 2021

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථවලින් නිවෙස් වෙත ගෙන ගොස් අලෙවි කිරීමේ වැඩසටහන දිවයින පුරා අදත් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණ.

    සතොස මගින් ලබාදෙන රුපියල් දහසේ සහන බඩු මල්ල බෙදාහැරීම ද අදත් සිදු කෙරේ. ජංගම ලොරි රථ මගින් කඩුවෙල ප්‍රදේශයේ ජනතාව වෙත ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිය අද සිදු කෙරිණ.

    Latest News