නිවෙස්වල සිටින රෝගීන් සඳහා රජයේ රෝහල්වල සායන වෙතින් නිකුත් කරන ඖෂධ බෙදා හැරීම හෙට (03) සිට

ජූනි 02, 2021

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ ඉල්ලීම පරිදි නිවෙස්වල සිටින රෝගීන් සඳහා රජයේ රෝහල්වල සායන වෙතින් නිකුත් කරන ඖෂධ බෙදා හැරීම ද හෙට (03) සිට සිදු කිරීමට සැලසුම් කර තිබේ.

    මේ සම්බන්ධව ගැටලුවක් ඇත්නම් 1950 කෙටි දුරකතන අංකයෙන් තොරතුරු දැනගත හැක.

    Latest News