සීමිත රාජකාරි සඳහා හෙට (03) සිට දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘතයි

ජූනි 02, 2021

    ජුනි මාසයට අදාළ මහජන ආධාර ගෙවීම්, ඖෂධ බෙදාහැරීම් ඇතුළු සීමිත රාජකාරි සඳහා හෙට (03) සිට දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ගොවීම් ලාභීන්, අදාළ කාඩ්පත් හෝ වැඩිහිටි හැඳුනුම්පත ආරක්‍ෂක අංශ වෙත ඉදිරිපත් කර අදාළ තැපැල් හා උප තැපැල් කාර්යාල වෙත පැමිණිය හැකි බවයි.

    Post

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ජූනි 2021 10:02

    Latest News