ගිනිගත් නෞකාවෙන් තෙල් කාන්දුවීමක් නැහැ

ජූනි 02, 2021

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවීමක් පිළිබඳව වාර්තා වී නැහැති නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

    තෙල් කාන්දුවක් සිදු වුවහොත් හානිය අවම කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි රජය පවසයි. අද පෙරවරු 9.00ට පමණ ගලවා ගැනීමේ සමාගම පැමිණ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට උත්සාහ කළේය.

    එහෙත්, නැවේ පිටුපස කොටස මුහුදු පත්ලේ ගැටීම හේතුවෙන් එය රැගෙන යාමේ ප්‍රයත්නාය අසාර්ථක විය.

    Latest News