සංචරණ සීමා ජුනි 14 සඳුදා දක්වා දීර්ඝ කෙරේ.

ජූනි 02, 2021

    දැන් රට පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 14 වැනි සඳුදා අළුයම 04.00 දක්වා දීර්ඝ කර ඇති බව, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

    Last modified on බදාදා, 02 ජූනි 2021 17:25

    Latest News