සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළ 1407ක් අත්අඩංගුවට‍

ජූනි 01, 2021

    ගතවූ පැය 24 තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළ 1407ක් අත්අඩංගුවට‍ ගත් බව පොලිසිය පවසයි.

    නිරෝධායන නීති උල්ලංඝනය සම්බන්ධයෙන් දිනක් තුළ අත්අඩංගුවට ගනු ලැබූ වැඩිම සංඛ්‍යාව මෙයයි.

    Latest News