මෙහෙයුම්වල යෙදී සිටින විදුලි ඉංජිනේරුවන් හැර සෙසු සියලුම ඉංජිනේරුවන් හෙට (18) ලෙඩ නිවාඩු වාර්තා කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩල…
අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස ඊයේ (16) පොලීසිය සමත් වෙයි.
මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් ආකාරයෙන් සකසන ලද ගිනි අවියක් හා උණ්ඩ සමග පුද්ගයකු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී පාද වන්දනාවේ වන්දනාකරුවන් පිරිසක් පැමිණි මොටර් රථයක් අනතුරට පත් වී තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරේ.
09 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය හෙට (18) විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
මීරිගම-කුරුණෑගල අධිවේගී මාර්ගයේ පැය 12ක් ඇතුළත වාර්තාගත ආදායමක් ලැබී ඇතැයි, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.
හැටන් නගරයට පානිය ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයේ පාවෙමින් තිබු පුද්ගල මළ සිරුරක් අද (17) දින සොයාගත් බව හැටන්…
සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 218වැන්න දුරුතු පුර පසළොස්වක පොහොය යෙදෙන අද…
දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පොදු පහසුව වෙනුවෙන් ඉදිකළ ටොම්ලින් උද්‍යානය සහ නාගරික රථගාල උද්‍යානය විවෘත වෙයි.
දුරුතු පුර පසළොස්වක පෝය අද (17) යෙදී තිබේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් අද (17) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
“ඔමික්‍රෝන්“ කොවිඩ් ප්‍රභේදය සහිත බවට තහවුරු නොකළ රෝගීන් සමාජයේ සිටිය හැකි බැවින්, සැලකිලිමත්ව කටයුතු කිරීම සහ මිත්‍යා මත බැහැර කර…
කූරගල පුදබිමේ හදිසි නීරීක්‍ෂණයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිකිරීම් කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙයි.
ලබන 18 වැනිදා තෙක් විදුලිය කප්පාදු කිරීමක් සිදු නොවන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල කොටස ඊයේ (15) විවෘත කිරීමත් සමඟ ගමනාගමන කටයුතු සඳහා ද අවසර හිමිවිය.
රත්නපුර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ උදෙසා “යතිවර සුරක්ෂා” ශිෂ්‍යත්ව ප්‍රදානය අද (16) පෙරවරුවේ සබරගමුව මහා සමන් දේවාල පුදබිමේ දී ජනාධිපති…
"තැප්‍රොබේනය" හා "සෙරන්ඩිබ්" යනුවෙන් හැඳින්වූ ඒකල ශ්‍රී ලංකාව සොයා ආ ගවේශකයින් මෙරටට සේන්දු වූයේ, රුවල් නැව් උපයෝගි කර ගනිමින්.
මහනුවර ‍ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16 ) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් එම විභාගයන්ට සම්බන්ධ වන පරිදි උපකාරක පංති, දේශන සහ…
සිරිපාදේ වන්දනාවේ යමින් සිටියදී පලාබද්දල ප්‍රදේශයේ දී ඊයේ (15) පස්වරුවේ කළු ගඟේ දිය නාමින් සිටි සිව්දෙනෙකු ජල පහරකට හසු වී…

Latest News