“ඔමික්‍රෝන්“ රෝගීන් සමාජයේ සිටිය හැකියි; සෞඛ්‍ය අංශ....(වීඩියෝ)

ජන 16, 2022
  • “ඔමික්‍රෝන්“ කොවිඩ් ප්‍රභේදය සහිත බවට තහවුරු නොකළ රෝගීන් සමාජයේ සිටිය හැකි බැවින්, සැලකිලිමත්ව කටයුතු කිරීම සහ මිත්‍යා මත බැහැර කර සියලු දෙනා එන්නත්කරණය සඳහා යොමුවීම සිදු කළ යුතු බවයි, සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

    කඩිනම් එන්නත්කරණයට ගත් තීරණය ජයග්‍රාහි ස්ථානයකට පැමිණි ඇති බවයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ.

    Latest News