දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ඉවත් වී ඇති බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායට අදහස් එක්කිරීම සඳහා සිවිල් සංවිධාන සහ පෞද්ගලික…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රතිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රට තුළ ආහාර හිඟයක් ඇති නොවන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
අවුරුදු 20‍ට වැඩි සෑම පුරවැසියෙකුම බූස්ටර් මාත්‍රාව ලබාගෙන තමන් ආරක්‍ෂා වුවහොත් නව ප්‍රභේද පැමිණියද ඒවාට මුහුණ දී රට සාධනීය තත්වයකට ගෙන…
"නතාල්" යන ඉතාලි වදනේ අරුත "උපත" යන්නයි.
ලංකා සතොස ආයතනයේ ස්ථිර සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීමට එහි කළමණාකාරිත්වය තීරණය කොට තිබෙනවා.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා 77වන සැමරුම අද (23) පෙරවරුවේ කටුනායක, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
ප්‍රවීන මනෝ විද්‍යා පුහුණු උපදේශකයෙකු සහ ධනාත්මක චින්තනය පිළිබඳ ජනප්‍රිය දේශකයෙකු වූ චන්දන ගුණවර්ධන මහතා ඊයේ රාත්‍රී අභාවප්‍රාප්ත විය. මියයන…
බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි  දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම…
දේශීයව මැටි උළු, මැටි ගඩොල්, මැටි ටයිල් හා මැටි ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළුවලට පිළියම් ලබාදීමට ශ්‍රී ලංකා සෙරමික් හා…
නත්තල් සමය හා නව අවුරුදු උදාව සමඟ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල හැසිරෙන ජනතාවගේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…
කොළඹ කොටුව සහ බදුල්ල අතර සීඝ්‍රගාමී රාත්‍රී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතියි.
ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය වැළඳුණු තවත් තිදෙනෙකු මෙරටින් හඳුනාගත් බව වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසනවා.
කෘෂිකර්ම සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු දෙදෙනෙක් පත් කෙරේ.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාෙවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිර්දේශිත, සංයුතිය මුද්‍රණය කළ නව ගෑස් සිලින්ඩර, මේ වනවිට වෙළෙඳ පොළට නිකුත් කර තිබෙනවා.
පූජ්‍ය මාපලගම බුද්ධසිරි නායක ස්වාමීන් වහන්සේගේ ශාසන දිවිය අලළා රචිත “මිත්තානිසංස” කෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වේ.
මෙරට පෞද්ගලික ගුවන් සමාගමකට අයත් ගුවන් යානාවක් පයාගල සහ බේරුවල අතර ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

Latest News