උතුරු පළාතේ විශාලම පානීය ජල ව්‍යාපෘතිය වන "පේරාරු" පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණා.
පදියතලාව, ගල්ලෝඩය පාලම අසළදී, වන්දනා නඩයක් රැගත් බස් රථයක්, අඩි 20 ක ප්‍රපාතයකට පෙරළීමෙන්, අනතුරක් සිදුවුණා.
කොවිඩ් -19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (19) දිනයේ ද ස්ථාන රැසක…
උතුර, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස තව නොබෝ දිනකින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
වයඹ පළාතේ ගංගා ඉවුරු ආශ්‍රිතව කඩොලාන පැල ලක්‍ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක් අද (18) ආරම්භ කෙරුණා.
ගෘහස්ත ගෑස් අනතුරු සම්බන්ධ සිදුවීම් පිටුපස කුමන්ත්‍රණයක් පවතින බව, ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂකයින්ගේ උසස් රසවින්දනය සඳහා හෙට (19) සිට තවත් නවතම ටෙලිනාට්‍ය මාලාවක් විකාශය කරනවා.
කොවිඩ්-19 රෝගයෙන් තමන්, ආරක්‍ෂාවීම සහ සමාජය ආරක්‍ෂා කරගැනීම සියලු දෙනාගේ යුතුකමක් බව, සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි.
කොවිඩ් -19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (18) දිනයේ ද ස්ථාන කිහිපයකම…
"ඔමික්‍රෝන්" ආසාදිතව මෙරටින් හඳුනාගත් විදේශිකයා හැර සෙසු තිදෙනා සුවය ලබා ඇති බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉකුත් මැයි මාසයට සාපේක්‍ෂව 24%කින් ඉහළ ගොස් ඇතැයි, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
ජාතික රූපවාහිනී පසුතල නිර්මාණ ශිල්පී චමිල ගමගේ මහතාගේ චිත්‍ර ප්‍රදර්ශනයක්, බම්බලපිටිය බෙයාර් ෆුට් කලාගාරයේ දී ඊයේ (16) ආරම්භ කෙරුණා.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්නායකයන්ට අනුකූලව ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් ඉන් මතුවට වෙළඳපොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් ගෑස්…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හා ඒ අවට නව රථවාහන සැලැස්මක් සැකසෙයි. ගුවන්තොටුපළ හා ඒ අවට මාර්ග තදබදය අවම කිරීම…

Latest News