5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (22) දිවයිනපුරා විභාග මධ්‍යස්ථානවලදී සාර්ථකව පැවැත්වුණා.
කැකිරාව, කරදකවැව ගම්මානයේ බඩඉරිඟු හේනක අනාරක්ෂිත ළිඳක වැටී සිටි වන අලියකු බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් නිරුපද්‍රිතව ගොඩගෙන රිටිගල රක්ෂිතය වෙත මුදා…
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ජපන් රජය විසින් පිරිනමනු ලබන “සූර්ය ස්වර්ණ” සම්මානයෙන් පිදුම් ලබයි.  
කහ කිලෝ 20,000 ක් ගොවීන්ගෙන් මිලදී ගැනීම අද ආරම්භ කෙරුණා.
ශ්‍රී ලංකා කථානාද සිනමාවේ 75 වැනි සංවත්සරය සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා 50 වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (22) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.  
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී කොළඹ රාජකීය විද්‍යාලයට නවීන බස් රථයක් පිරිනැමිණි. 
'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (22) දිනයේ ද ස්ථාන කිහිපයකම එම…
මෙගාවොට් 10 සහ ඊට අඩු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පැවති ගැටලු විසඳීමට හැකි වූ බැවින් කුඩා ජලවිදුලි බලාගාර මගින් ජාතික පද්ධතියට…
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ජාතික අත්පිටපත් තරඟයක් සිංහල, දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021(2022) සඳහා අයදුම් පත්‍ර කැඳවීමේ අවසන් දිනය 2022-01-20 වැනි දිනට සිට 2022-02-03 දක්වා…
2021 වර්ෂයේ පැවැත්වීමට නියමිත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2,943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108ක දී අද (22) පැවැත්වෙයි.
බොරැල්ලේ දේවස්ථානයක අත්බෝම්බයක් හමුවීම සම්බන්ධ සිද්ධිය රජය අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් බව, අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වුණා.
නොමිලයේ පිරිනමන "වෛද්‍යාධාර හදිසි අනතුරු රක්‍ෂණය" කලාකරුවන් වෙනුවෙන් දිය හැකි හොඳම ත්‍යාගය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසනවා.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට (22) පැවැත්වෙනවා.
බොරැල්ල ප්‍රදේශ‍යේ කිතුණු දේවස්ථානයක ජීව අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන, රැඳවුම් බාරයේ පසුවන සැකකරුවෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ…
කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්, කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ…
සෝමාවතිය රක්ෂිත වනාන්තර කලාපයේ අනවසර වනාන්තර හෙළි කළ පුද්ගලයින් රැසකට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇතැයි නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට…
අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ස්ථාපිත කළ සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට් නැමැති සමාගමට රජයට අයත් දේපල පැවරීම හෝ විකීණීම නවතාලන අතුරු නියෝගයක් නිකුත්…
'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (21) දිනයේ ද ස්ථාන කිහිපයකම එම…

Latest News