විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ජන 16, 2022

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් එම විභාගයන්ට සම්බන්ධ වන පරිදි උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ යනාදිය පැවැත්වීම තහනම් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව ජනවාරි 18 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 සිට සම්පූර්ණ විභාගය අවසන් වන තෙක් සහ පෙබරවාරි 01 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ විභාගය අවසන් වන තුරු ඊට අදාළ ක්‍රියාකාරකම් ද මෙලෙස තහනම් වනු ඇත.

    ඒ සම්බන්ධ වැඩි විස්තර පහතින්

    Ex 01

    Ex 02

    Latest News