බදුල්ල, ස්ප්‍රිංවැලි නගර සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කර තිබෙනවා. ඒ, "දැයක් නගර සියක් නගර" ව්‍යාපෘතිය යටතේයි.
දුම්රිය ස්ථානාධිපතිවරු යළි වර්ජනයක නිරත වන බව වාර්තාවේ.
දෙහිවල සත්වෝද්‍යානයේ දෙවැනි වතාවටත් කළු හංස පැටවුන් තිදෙනෙක් උපත ලබා තිබේ.
'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (14) දිනයේ ද ස්ථාන කිහිපයකම එම…
සශ්‍රීක කෘෂි කර්මාන්තය රැකදුන් සූර්ය දෙවියන්ට කෘතවේදීත්වය පළ කරන තෛපොංගල් උළෙල හින්දු බැතිමතුන්ගේ සුවිශේෂ ආගමික හා සංස්කෘතික මංගල්‍යයකි.
හින්දු බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය ලොව වැසි සියලූම හින්දු ජනයා විසින් අද (14) සමරනු ලබයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබූ සංඛේත වැඩ වර්ජනය අවසන් කර තිබේ.
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස 2න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
කොළඹ වරාය නගරය නැරඹීම සඳහා අදත් විශාල පිරිසක් පැමිණ සිටියා.
“ඔමික්‍රෝන්“ කොවිඩ් ප්‍රභේදය සහිත රෝගීන් මෙරටින් හමුව ඇති බැවින්, ඉදිරියේදී ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ශීඝ්‍ර කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව,…
කන්න කිහිපයක් කාබනික වාගාව සිදුකිරීමෙන් වී අස්වනු වැඩිකරගත හැකි බව ගම්පහ ප්‍රදේශයේ ගොවීන් පවසනවා.
කර්මාන්ත ක්‍ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීමේ උළෙලක් කොළඹදී ඊයේ (13) පැවැත්වුණා.
කාබනික පොහොර භාවිතයෙන් දිවයිනේ සිදු කෙරෙන වගාවෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට ගොවීන් සමත්ව තිබෙනවා.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්......
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පෙරපාසැල් දරුවන් සහභාගී කරවාගෙන දිවයින පුරා පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික වැඩසටහනක් අද (13) පෙරවරුවේ කෘෂිකර්ම…
කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ ගෑස් පර්යන්තය අද (13) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.
රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට රු. 5000 දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ දී එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් අද (13) පෙරවරුවේ අනතුරට ලක්වෙන අයුරු CCTV කැමරාවක සනිටුහන්ව…
කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා වෙනත් අයෙකු පත් කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා.
මුතුරාජවෙල අභය භූමියේ මායිම් ලකුණු කිරීමේ කටයුතුවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වන ජීවී අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට අභියාචනාධිකරණය…

Latest News