අද (12) පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 08 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික…
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු අද පස්වරුවේ බොරැල්ලේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකා පලාගොස් තිබෙනවා.
එප්පාවල, එළියදිවුල්වැවෙහි අද (11) පැය 12ක් පමණ රැඳී සිටි වන අලින් දෙදෙනා එප්පාවල තේක්ක රක්‍ෂිතයට පළවා හැරීමට වනජීවි නිලධාරීන් කටයුතු…
කොරෝනා උවදුර පාලනය කරන අතරතුර ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට ද රජය ප්‍රමුඛ අවධානය යොමුකර ඇතැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
පකිස්තානයේ, සියල්කොට් නගරයේදී ශ්‍රී ලාංකික වෘත්තික ප්‍රියන්ත කුමාර මහතාට පහරදී ඝාතනය කළ සැකකරුවන්ට එරෙහි නඩු විභාගය දිනපතා පැවැත්වීමට පන්ජාබ් ප්‍රාන්ත රජය…
කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් රත්නපුරයේ ආරම්භ කර තිබෙනවා.
උත්සව සමයේ පාරිභෝගික භාණ්ඩ සතොස සහ ලක් සතොස මගින් සහන මිලට ලබාදීම හෙට සිට ආරම්භ කරන බව, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා…
කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම මුළු දිවයිනම කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව ක්‍රියාත්මකයි.
බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (11) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ මිරිහානේ…
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරයෙකු වන ප්‍රවීණ මාධ්‍යවේදී ෂර්ලි අනිල් ද සිල්වා මහතා විසින් රචිත ග්‍රන්ථ ත්‍රිත්වයක් පසුගියදා…
ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ කළ විශේෂ මෙහෙයුමකින් පසුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය ධීවර යාත්‍රාවක සමඟ සැකකරුවන් 6 දෙනෙකු…
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (11) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
නුදුරේදී ස්ථාපනයට යෝජිත, ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනයට පූර්ණ සහය ලබාදීමට පෝලන්ත රජය එකඟතාව පළ කර තිබෙනවා.
තවත් කොවිඩ් මරණ 18ක්...
2022 අය-වැය තුන්වන වර කියවීම හෙවත්,කාරක සභා අවස්ථා විවාදයේ ඡන්ද විමසීමේ දී එයට පක්‍ෂව ඡන්ද 157 සහ විපක්‍ෂව ඡන්ද 64…
යාපනය ප්‍රදේශය ආශ්‍රිතව නව පොල් ත්‍රිකෝණයක් කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව, පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (10) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

Latest News