කැප්පෙටිපොල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල සැලකිය යුතු මට්ටමින් පහත වැටී ඇති බව, එහි වෙළෙඳ සංගමය පවසනවා.
ගල්ෆ් කලාපයේ බොරතෙල් බැරලයක මිල වසර 07 කට පසු ඉහළම අගය වාර්තා කළ බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් සාමාජීය හා ආර්ථික කටයුතුවලට බලපෑමක් ඇති නොවන පරිදි රට ඉදිරියට ගෙන යා හැකි බව, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය…
ජනාධිපතිතුමාගේ රාජාසන කතාවෙන් පසු පක්‍ෂ-විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සංකීර්ණයේ තේ පැන් සංග්‍රහයක් සංවිධාන කර තිබුණා.
කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකමක් පිරිනමා තිබෙනවා.
නව වසරේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේ පළමු රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්වුණා.
පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතා වෙත ලබාදීමට නියමිතව තිබූ අරමුදල ඔහුගේ බිරිඳගේ ගිණුමට බැර කර ඇති බව…
කොවිඩ් වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 133 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස…
ඉදිරියේ දී විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා වාහන ආනයනය සඳහා අවසර ලබා දීමේ දී ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කරනු…
ශ්‍රී ලංකාව, නියමිත පරිදි ස්වෛරී බැඳුම්කර මුදල ගෙවා ඇතැයි, ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
පානදුර - මුහුදු වෙරළේ දිය නාමින් සිටි 16 හැවිරිදි සිසුවෙකු, ඊයේ පස්වරුවේ දියේ ගිලී අතුරුදන් වී තිබේ.
රට මුහුණ දී සිටින අභියෝගය ජයගැනීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දීත් ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු දෙනා එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු පරිශ්‍රයට සම්ප්‍රාප්ත විය. 
වැල්ලවාය, කඩවරවැව ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී වියළි ගංජා කිලෝග්‍රෑම් එකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පන්ති අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු පැවැත්වීම තහනම් කර තිබේ.
මේ වසරේ මුල් දෙසතිය තුල සංචාරකයන් 39,172 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම දින…
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (18) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
09 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද (18) පෙරවරුවේ උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

Latest News