තවත් ආසාදිතයින් 133කට සුවයි

ජන 18, 2022

    කොවිඩ් වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 133 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය පුද්ගලයින් සංඛ්‍යාව 568,506ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News